සායු | Sayu
Hair Oil
හිසකෙස් සම්බන්ද සියලු ගැටලු සදහා වන 100%ක් ම ස්වභාවික තෙල් සත්කාරය
- හිසකෙස් අධික ලෙස ගැලවී යාම නවතයි
- කෙස් අග පැළීම නවතයි
- අකලට හිස කෙස් පැසීම වලකයි
- අකළට තට්ටේ පෑදීම නවතයි
- නව හිස කෙස් වර්ධනය කරයි
- හිස් හොරි සුව කරයි
- හිස කෙස් වර්ධන වේගය වැඩිකරයි
- කෙස් ගසෙහි මුල ශක්තිමත් කරයි
- හිස් කබල සහ හිස කෙස් අධික ලෙස වියළීම නවතා කෙස් ගැටගැසීම නවතාලයි
- කෙමිකල් නිසා හානි වූ හිසකෙස් යථා තත්ත්වයට පත් කරයි
සායු ස්වභාවික තෙල් සත්කාරය නිවැරදිව සිදු කරගන්නා ආකාරය
- මුලින්ම ඔබගේ කොණ්ඩය ගැට ගැසී ඇත්නම් සෙමෙන් පීරා ගැට කඩාගන්න
- රොදින් රොදය හිස කෙස් වෙන්කරගෙන හිස්කබලට වදින සේ තෙල් ගල්වා ගන්න.(වඩාත් ඉහල ප්‍රතිඵල සදහා හැකිනම් ඩබල් බොයිල් ක්‍රමයට තෙල් රත් කර ගැනීමෙන් පසුව හිස්කබලට තෙල් ගල්වා ගන්න)
- හිස් කබල අවම විනාඩි තුනක කාලයක් ඇඟිලි තුඩුවලින් සම්බාහනය කරන්න
- ගල්වා අවමය පැය දෙකක තුනක අතර කාලයක් තිබෙන්නට හරින්න.
- ඕනෑම තෙල් වර්ගයක් හිසේ තිබේමේදී කුණු දූවිලි එකතුවීමේ ප්‍රවණතාවය වැඩි නිසා සෝදා හැරීම කළ යුතුයි
- සෝදා හැරීමේදී හැකි නම් දෙවරක් ෂැම්පු යොදා සෝදාහරින්න(බේබි ෂැම්පු වැනි මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි)
- වඩාත් ඉක්මන් ප්‍රතිඵල සඳහා සතියට දින තුනක් පමණ භාවිතා කිරීමට උත්සාහ කරන්න
සැලකිලිමත් විය යුතු කරුණු
*තෙල් ගෑමෙන් පසු හිස පීරීමෙන් වළකින්න
*තෙත කොන්ඩය පීරීමෙන් වළකින්න



























