Sayu | සායු
Sayu Hair growth And treatment oil
හිසකෙස් සම්බන්ද සියලු ගැටලු සදහා වන 100%ක් ම ස්වභාවික තෙල් සත්කාරය
100ml bottle LKR2000.00 LKR1650.00
Sayu Rosemary Daily Hair Elixir
Expertly formulated with the highest quality Rosemary, Black Seeds, Fenugreek, Cloves, Hibiscus, and nourishing Pure Coconut Oil.
100ml bottle LKR1700.00 LKR1350.00
Buy from Us | අපෙන් මිලදී ගන්න
Ordering Methods | ඇනවුම් කල හැකි ආකාර
Visit sanjustore.lk to order online. Pay securely with Card, Bank Transfer, or Cash on Delivery (COD). This is the best way to buy Sayu products. (Sri Lanka Only)
sanjustore.lk වෙබ් අඩවියට පිවිස බැංකු කාඩ්පත්, බැංකු තැන්පතු හෝ භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීමේ ක්‍රමයට සයූ නිෂ්පාදන ඇනවුම් කරන්න. අපගේ නිෂ්පාදන මිලදීගත හැකි හොදම ක්‍රමය මෙයයි. (ශ්‍රී ලංකාවට පමණි)
You can also order Sayu Products via WhatsApp: +94 71 24 54 601. Orders placed this way may take slightly longer to process.
+94 71 24 54 601 WhatsApp අංකය හරහාද සායු නිෂ්පාදන ඔබට ඇනවුම් කල හැකියි. මෙම ක්‍රමය ඔස්සේ ලබාදෙන ඇනවුම් සකස් කිරීමට සුළු අමතර කාලයක් වැය වීමට ඉඩ ඇත.
උපදෙස් | Instructions
ඇනවුම් කරන විට ඔබගේ නම, ලිපිනය, දුරකථන අංක 2ක්, ආසන්නතම නගරය, අවශ්‍ය තෙල් බෝතල් ප්‍රමාණය, මුදල් ගෙවන ආකාරය (බැංකුවට තැන්පත් කිරීම, ලැබෙන විට ගෙවීම ) පැහැදිලිව ලබාදෙන්න. බැංකුවට මුදල් ගෙවීමට තෝරාගත්තේ නම් ඔබට මුදල් තැම්පත් කිරීමට බැංකු ගිණුම් විස්තර ලැබෙනු ඇත.
Please provide your Name, Address, 2 Contact numbers, nearest city, number of bottles and preferred payment method (bank transfer or cash on delivery) when ordering. If you select bank transfer we will get back to you with payment instructions and reference number.
විදේශීය ඇනවුම් | Foreign Orders
පහත ලැයිස්තුවේ සඳහන් රටවල් වල සායු නිෂ්පාදන මිලදීගන්න අදාල රට ඉදිරියේ ඇති දුරකථන අංකය භාවිතා කරන්න
To purchase products from the countries listed below, please use the telephone number provided next to each country.
- Dubai: +971 503 567 662
- Korea: 01 021 175 609
- Japan: +819 094 303 605
- Kuwait: +96 551 382 077
- Cyprus: 95 670 502
- Saudi: +966 502 610 865
- Jordan: 00 962 775 569 792
- Melbourne: +61 414 168 213



























